තේනුක වික්‍රමසිංහ

ගුරුවරයා ගැන

  • තොරතුරු තාක්ෂණ ක්ශෙත්‍රයේ ජාත්‍යන්තර සම්මාන ත්‍රිත්වයක් සහිතව විෂය උගන්වන එකම ගුරුවරයා වේ.(Asia Pacific ICT Alliance Awards , Dhaka ,Bangladesh - Gold Winner,IYIA Awards ,Jakarta ,Indonesia - Best Innovation of The year,International Inventors Awards ,Jakarta,Indonesia - Gold Prize(IT))
  • ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන SITC විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍ය‍යන අංශයේ ප්‍රධාන කතිකාචාර්‍යවරයා ලෙස ක්‍රියාකරයි.
  • ගාල්ල මහින්ද හා කොලඹ ආනන්ද යන විද්‍යාලවල කිරීතිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් කොලඹ දිස්ත්‍රික් 06 හා දිවයිනෙහි 20 වෙනියා ලෙසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ සරසවි වරම් ලැබූ B.Engineering Technology (Hons)විද්‍යාර්තයෙකි.
  • Diploma in ICT , Diploma in Web Engineering,Diploma in Software Engineering ත්‍රිත්ව ඩිප්ලෝමාධාරියෙකි.
  • 2017 නව විෂය නිර්දේශය යටතේ ICT විෂයට අලුතින් හදුන්වා දුන් IoT ඒකක පිලිබදව සිසුන් හා ගුරුවරුන් පුහුණු කිරීමට පැවැත්වූ පුහුණු වැඩසටහන් සදහා මුලසිටම සම්පත් දායකත්වය ලබාදුන් දේශකයෙකි.

පාඨමාලවේ සුවිෂේෂීත්වය

කටපාඩම් ICT වෙනුවට Practical ICT

සෑම විෂය ඒකකයක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව උගන්වන ලංකාවේ එකම පාඨමාලාව

විෂය නිර්දේශයේ 14 වන ඒකකය ලෙස ව්‍යාපෘතියක් පවතිනවා. නමුත් බොහෝ පාඨමාලවන් වල මෙම ව්‍යාපෘතිය පිලිබද සදහන් කරන්නෙවත් නැහැ. එයට හේතුව ඒ සදහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම සිසුන්ට ලබා දීමට නොහැකි වීම . නමුත් පහල ඔබ දකින්නේ 2021 අපගේ සිසුන් විසින් ව්‍යපෘතිය සදහා නිර්මාණය කල නිර්මාණ අතරින් හොදම නිර්මානය පිලිබදව පලවූ පුවත්පත් වාර්තාවක්.

පලමු කණ්ඩායමෙන්ම සුවිෂේශී ප්‍රතිඒල

පන්ති ආරම්භකල පලමු කණ්ඩායමෙන්ම ICT -A සමග දිස්ත්‍රික් මුල් කුසලාතා බිහිකල පාඨමාලාව

  • පලමු කණ්ඩායමෙන්ම සමත් ප්‍රතිශතය 100% කි.
  • පලමු කණ්ඩායමෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය විශ්වවිදයාල සදහා සිසුන් 17 දෙනකු තේරී පත්වූ පාඨමාලාව.
  • ලංකාවේ අඩුම කාලයක් තුල සාර්තකම ප්‍රතිඒල ලබා දිමෙන් විශ්වාසනීයත්වය තහවුරු කල පාඨමාලාව.

හොදම වැඩපිලිවෙලක්

උපරිම කැපවිමෙන් හා වගවිමෙන් ඔබව දිනවන වැඩපිලිවෙලක් අප සතුයි.

  • සෑමදිනකම එදින ආවරණය කල කොටසට අදාලව ප්‍රශ්න යොමුකර සෑම සිසුවකුගේම පිලිතුරු ඇගයීම සිදුකර කිසියම් සිසුවෙකුට නොතෙරුණ විෂය කොටසක් වේනම් එය නැවත පැහැදිලි කරගැනීමට අවස්තාව ලබා දීම.
  • කිසියම් සිසුවෙකුට අපහසු විෂය කොටසක් වේනම් එය නැවත ඉගෙන ගැනීම සදහා Coverup Class සහිතයි
  • සෑම පාඩමක් අවසානයෙදීම නිපුණතාමට්ටමෙන් මට්ටමට ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර යොමුකර කිසියම් සිසුවකුට කිසියම් නිපුණතාවයකට ලකුණු අඩුනම් නැවත එම කොටස ආවරණය කර ගැනීමට අමතර පන්ති යෙදේ.

විභාග ප්‍රශ්න පත්‍රයට නිවරදිවම පුහුණු කරවීම

  • Revision ආරම්භ කල පසු සෑම දිනකම ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු ලියවීම සදහා Paper Class පැවැත්වේ.
  • 2021 උසස් පෙල ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න 05න් 04ක්ම අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකකින් පමණක් නිවරදිවම අනුමානකර ලබාදිමෙන් විශ්වාසනීයත්වය තහවුරුකල පාඨමාලාවකි..

සේයාරූ එකතුව

Practical

2020 batch

Practical

2020 batch

Practical

2020 batch

Practical

2020 batch

Web 3

Web

App 2

App

Card 2

Card

Web 2

Web

App 3

App

Card 1

Card

Card 3

Card

Web 3

Web

සිසු අදහස්

දෙව්මික අනුසර

2021 A/L - Richmond College

සර් උගන්වන විදියනම් කියන්න වචන නෑ.ඇත්තටම කියනවනම් අපිට වඩා උනන්දුව කැපවීම තිබුනේ සර්ට.ළමයගෙන් ළමයට තෙරුණාද අහන තේරුනේ නැත්නම් ආපහු තේරුම් කරන ගුරුවරයෙක් මීට කලින් දැකලා නෑ.

අමීෂ නෙතාරක

2021 A/L

පන්තියට ආපු පලවෙනිදවසේ උගන්නපු දෙවලුත් අද වගේ මතකයි. උදාහරණ එක්ක සර් උගන්වන විදිය සුපිරි.කාට වුනත් යන්න කියලා බය නැතුව රෙකමන් කරන්න පුලුවන් එකම ict clz එක තේනුක සර්ගෙ ක්ලාස් එක.

තරිදු නුරාජ්

2021 A/L

ජිවිතේ හම්බවුන ගුරුවරු අතරේ උඩින්ම ඉන්නේ සර් . සර් ගැන වචන වලින් කියන්න බැහැ.

Contact

Location:

26, Elliot Road , Galle

Call:

0716617585 / 0768341605

Loading
Your message has been sent. Thank you!

Thenuka Wickramasinghe

විෂය ICT නම් ගුරුවරයා - තේනුක වික්‍රමසිංහ

Designed by ThenukaICT